විජයදාස 22 ගැසට් නොකළේ මහජනතාව කැළඹෙයි කියලා..!

July 21, 2024 at 10:10 am | by emanisa.lk

මෙම අවස්තාවේ ජනාධිපතිවරයාගේ කාලය දිර්ඝ කිරීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවාලීමට හෝ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බව එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයන් ජයම්පති වික්‍රමරත්න නීතිවේදියාට මගහැරිි ගිය වගන්තියක් නිවැරදි කිරීමට පමණක් මෙම අවස්ථාවේ මෙම සංශෝධනය ගෙන එන බවයි.

විජයදාස රාජපක්ෂ මහතා මහජන කැලඹීමක් ඇතිවේය යන අදහසින් මෙය මෙම අවස්තාවේ මෙය ගැසට් නොකර සිටින ලෙස දැනුවත් කළත් ජනාධිපතිවරයාගේ මතයට අනුව මෙය ගැසට් කරනු ලබන බවත් හෙතෙම කීය.

හඟුරන්කෙත ප්‍රාදේශයේ පැවති උත්සවයක් අතරතුර එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *