විජමුට සහ උදිතට බදුල්ලෙන් නොනවතින හූවක්! පර නරි රැල හූ කිව්වාට මගේ රත්තරන් පුතා දිනනවා! – විජමු හූ හඬ මැද ජනතාවට බැණ වදියි…

July 26, 2020 at 12:42 am | by emanisa.lk

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර සහභාගී වූ බදුල්ල ඇටම්පිටියේ පැවති ජනහමුවකදී ජනතාව විසින් ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් දැඩි විරෝධය එල්ල කළේය.

එම විරෝධය එල්ල එල්ල වද්දී එය නොතකමින් තම කතාව පැවැත්වූ හටිපු කතානායකවරයා විරෝධය පෑ ජනතාවට දැඩිව බැණ වැදුණේය.

පර නරි රැල හූ තැබුවද තම රත්තරන් පුත්‍රයා ජයග්‍රහණය කරන බවද ඔහු සඳහන් කළේය.

මෙම ජන හමු සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද ඊට ටික වේලාවකට පසුව එය විය.

උදිත ලොකුබණ්ඩාර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදියි.

https://www.facebook.com/NewsfirstSL/videos/287209359009859/?v=287209359009859

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස