වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි….!

July 25, 2024 at 8:43 am | by emanisa.lk

නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවූ අතර ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *