විකල්ප හොයා ගන්න..! අද සිට පැයක විදුලි කප්පාදුවක්…!

January 12, 2022 at 11:01 am | by emanisa.lk

පැයක විදුලි කප්පාදුවක් අද (12) පස්වරු 5.30 ට ආරම්භ කරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව කලින් දැනුම් දුන් ප්‍රදේශවල අද පස්වරු 5.30 ට සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *