වැරදිලාවත් කරූ නම් ජනාධිපති කරන්න එපා! එහෙම කළොත් රනිල් ජනපති වෙලා රට වනසනවා! – බත්තරමුල්ලේ සීලරතන හිමි

June 20, 2019 at 10:27 am | by emanisa.lk

කතානායක කරූ ජයසූරිය එජාපයෙන් ජනාධිපති ධුරයට පත් කළ පසු ඔහු මිය ගියහොත් අගමැති රනිල් ජනාධිපති ධුරයට පත්වන බවත් එවිට අනිවාර්යෙන්ම ඔහු රට විනාශ කර දමන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

එහෙයින් මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පවත්වා ජනාධිපතිවරණයට යා යුතු බව එහිමියන් පවසයි. එජාපයේ තැනක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නේ නැතැයි ද සීලරතන හිමි චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස