වැදිනායක වන්නිලැත්තෝ තනිවෙයි…! හීන් මැණිකා අභාවප්‍රාප්ත වෙයි…!

September 5, 2021 at 8:02 am | by emanisa.lk

වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. හීන් මැණිකා දරුවන් 9 දෙනෙකුගේ සෙනෙහෙබර මවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *