වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියා මාර්ග බෑ….! සෞඛ්‍ය, පළාත් සභා, සතොස අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්….!

June 3, 2021 at 8:15 am | by emanisa.lk

සෞඛ්‍ය සේවයට අදාළ සියලු ම සේවාවන්, පළාත් සභා යටතේ වන සියලු ම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලු ම සේවාවන් සහ සීමා සහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියලු ම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඊයේ (02) නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශයට පත්කර තිබියදී මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස