ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සිදුකරන සමීක්ෂණ නිසා නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
බොහෝ සමීක්ෂණ වාර්තා විවිධ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කරන ලද බවට චෝදනා එල්ල වෙයි.