ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින මෙලෙස මියගොස් තිබේ.
පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර අරගලයේදී ප්‍රචණ්ඩකාරී කණ්ඩායමක ප්‍රහාරයට වසන්තා හඳපාන්ගොඩ ගොදුරු විය.