ආණ්ඩුව තහනම හකුළා ගනී…! වල් නාශක සහ කෘමිනාශක ආනයනයට අවසර…!

October 19, 2021 at 7:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට අනුමත වල් නාශක සහ කෘමිනාශක ගෙන්වීමට අවසර ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්  මහාචාර්ය උදිත් ජයසිංහ පවසයි.

ඒවා අනුමත ප්‍රමාණයට අවශ්‍ය පරිදි ගොවි ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් ක⁣ළේය.

මේ අතර පසුගියදා තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනයට අවසර ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *