වර්ජනය නොකළ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක්..!

July 9, 2024 at 4:37 pm | by emanisa.lk

ඊයේ (08) සහ අද (09) සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමට රජය තීන්දු කර තිබේ.

එපමණක් නොව අනාගත උසස් වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ද තීරණය කොට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *