වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය!

May 13, 2019 at 6:34 pm | by admin

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත වයඹ පළාතට ම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස