වන විනාශය ගැන ව්‍යාජ ඡායාරූප ෆේස්බුක් දැමූ කල්ලියක් අත්අඩංගුවට…! ජවිපෙ සමාජජාල ක්‍රීයාකාරීන් පිරිසක් ඒ අතර…!

March 19, 2021 at 3:02 pm | by emanisa.lk

රටේ ස්ථාන කිහිපයක පරිසර හානි වාර්තා වීමත් සමඟ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම සඳහා ව්‍යාජ පුවත් නිර්මාණය කර සමාජ මාධ්‍යවල පළකළ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමේසන් වනාන්තරයේ පින්තූර සහ හේන් වගාව සඳහා සුදානම් කළ බිම් මහා වන සංහාරයන් ලෙස හුවා දක්වමින් මෙලෙස පුවත් නිර්මාණය කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජජාලා ක්‍රියාකාරීන් ඇතුළු විපක්ෂ පිරිසකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *