වනාන්තර අක්කර 62000ක් විනාශ කර ඇතැයි පුබුදු ජයගොඩ කියන කතාව බොරු…! – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

April 8, 2021 at 7:11 am | by emanisa.lk

පසුගිය මාස 15ක කාලය තුළ වනාන්තර අක්කර 62 000ක් විනාශ වී ගොස් ඇති බවට සිදුකරන ප්‍රකාශවල සත්‍යතාවක් නැතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එසේ ප්‍රකාශ කරන බවට පුබුදු ජයගොඩ මාර්තු 15 වන ප්‍රකාශ කළේ ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එසේ ප්‍රකාශයක් නොකළ බවත් එවැනි වන විනාශයක් වී නොමැති බවත් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *