වජිර අබේවර්ධන වගේ අපතයෙක් පාර්ලිමේන්තුවෙම නෑ! – රංජන් – ශානි වජිර හම ගසයි… (Audio)

January 10, 2020 at 2:02 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන තරම් අපතයෙක් මුළු පාර්ලිමේන්තුවම නැතැයි හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ අලුතින්ම අන්තර්ජාලයට එකතු වී හඬපටයකය.

ඔහු මෙම සංවාදයේ යෙදෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එවක රංජන් රාමනයක සමගය.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද එහිදී රංජන් රාමනායක සහ ශානි අබේසේකර දැඩිව විවේචනාත්මකව අදහස් පළ කර ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස