ලෝකේ කිසිම අගමැති කෙනෙක් තව අගමැති කෙනෙක්ගේ පරිවාර ඇමති වෙලා නෑ! අගමැති රනිල්ට අගමැති මෝදි හමුවෙන්න වෙලාවක් නුදුන් නිසා පරිවාර ඇමති ජොබ් එක කරන්න වුණා! – ගම්මන්පිල (video)

June 11, 2019 at 10:09 am | by emanisa.lk

ජනාධිපති, විපක්ෂ නායක පමණක් නොව හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හමුවීමට ද වේලාවක් ලබා දුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා අගමැති රනිල්ට හමු වීමට වෙලාවක් නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. එයට හේතුව දැනටමත් එක්ස්පයර් වී ඇති අගමැති රනිල් වැනි අයකු වෙනුවෙන් කාලය නාස්ති කිරීම අපරාධයක් බව අගමැති මෝදි සිතීම යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙයින් ගුවන්තොටුපළට ගොස් පරිවාර ඇමති සජිත් කනෙන් ඇද දමා මෝදිගේ වාහනයට පැන පරිවාර ඇමති රාජකාරිය කිරීමට අගමැති රනිල්ට සිදු වූ බව පවසන හෙතෙම ලෝකයේ කිසිදු අගමැතිවරයකු තවත් අගමැතිවරයකුගේ පරිවාර ඇමති නොවන බවත් මෙම ක්‍රියාව මගින් අගමැති රනිල් ලංකා අගමැති ධුරය නින්දාවට පත් කළ බවත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස