මෙහෙම විහිළු කළේ උතුරු කොරියානු නායකයගේ විතරයි…! -සජිත්ගේ ඉන්ධන විරෝධය ලෝක විහිවක් වෙයි…

June 23, 2021 at 7:28 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ආරක්ෂකයින් පිරිවරා ගෙන ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි විරෝධතාව සඳහා සහභාගී වීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

විපක්ෂ නායකවරයා රථයක නැඟී ගමන් කරන අතර එම වාහන වට කරගත් ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් ඉදිරියට දිව යන ආකාරය එහි දී දැකගත හැකි විය.

මෙවැනි පින්තූරයක් තමන් දුටුවේ උතුරු කොරියානු නායකයාගේ පමණක් බව සුනන්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස