ලෝකෙට ම එකයි…! මහ වැස්සේ බවුසරයෙන් මල්වලට වතුර දමයි…!

March 3, 2023 at 6:53 pm | by emanisa.lk

මහා වර්ෂාවක් ඇද හැලෙන අවස්ථාවක මාර්ග අලංකාරය සඳහා සිටුවා ඇති මල් සහ ගස් සඳහා බවුසරයක් භාවිතයෙන් ජලය දැමීමේ පුවතක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි සඳහන් ආකාරයට මෙම ක්‍රියාව මඩකලපුව නගරයේ සිදුවූවකි.

මහජන බදු මුදල් භාවිත කරමින් මෙවැනි නාස්තිකාර කටයුතු කිරීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *