ලෝකයේ විශාලතම ගිනපොලිකාරයා දයා ගමගේ! ජනපද ගොවීන්ගේ ඉඩම් 30%ක් දැනටමත් කොල්ල කාලා!

March 5, 2020 at 4:37 pm | by emanisa.lk

ලෝකයේ සිටින සිටින විශාලතම ගිනිපොලීකරුවා හිටපු ඇමැති දයා ගමගේ යයි හිටපු රාජ්‍ය ඇමති එස්. බී. දිසානායක සඳහන් කරයි.

රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට බිහිකරන ලද සමෘද්දි අරමුදලින් හිටපු ඇමති දයා ගමගේ සිදුකරන ලද මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඔහු පැවසීය.

දයා ගමගේගේ හිමිකාරීත්වය ඇති සමාගම් මගින් ජනපද ගොවීන්ගේ ඉඩම් 30% පමණ ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයිද දිසානායක චෝදනා කරයි.

බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස