පුරවැසියෙකුට ජීවත් විය හැකි හොඳම රට තමන් ගොඩනගන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
තමන්ට ඇමරිකාව චීනය මෙන් පොහොසත් රටක් ගොඩනැඟීමට හැකි නොවනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
එහෙත් තම පාලන කාලය තුළ ලොව පොහොසත්ම මානවවාදී මිනිසා සිටින රට හදන බව ද ටී.බී. සරත් අවධාරණය කරයි.