ලොව පිළිගත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයට ගරු නොකළයි, ෆොන්සේකා නිදහස් සැමරුම වර්ජනයේ!

February 1, 2019 at 7:59 am | by admin

71 වන නිදහස් දින සැමරුම් ජාතික උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ, නිදහස් සැමරුම් උත්සවයේ ආරාධනා පත‍්‍රය ඊයේ දිනය වනතුරුත් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත නොලැබීම නිසාය.

ලොව පිළිගත් ධූරයක් වන ෆීල්ඩ් මාර්ෂල් ධූරය දරන තමා වැනි පුද්ගලයෙකුට ජාතික උත්සවයක් සඳහා නියමිත පරිදි ආරාධනා සිදු නොකරන්නේ නම් ඊට සහභාගී අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *