ලොව ජයගත් මුරලි උතුරේ ආණ්ඩුකාර ධුරයට!

November 27, 2019 at 8:23 am | by emanisa.lk

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට නියමිතය.

අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම පත් කිරීම සිදු කරනු ඇත.

මුරලි පසුගිය සමයේ ගෝ්‍ඨාභය රාජපක්ෂ සභාපතිත්වය දරන වියත්මග සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළේය.

උතුරේ මෙන්ම දකුණේද ජනතාව අතර වීරයකු වන මුරලිදරන් උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස