ලොක්ඩවුන් මැද සුරාසැල් විවෘතයි…! සුරාසැල් ඉදිරියේ දිගු පෝලිම්….!

September 17, 2021 at 5:16 pm | by emanisa.lk

රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘතව තැබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රට බීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේනතුව කියයි.

මේ වන විට දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.

බාර් ඇර තබන්නේ නම් දිගට ම රට වසා දැමුව ද කමක් නැතැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *