ආර්ථිකේට ලොක්ඩවුන් හොඳයි…! තව සති දෙකකට රට වහන්න…! – රනිල්….

August 26, 2021 at 4:26 pm | by emanisa.lk

දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගත තත්ත්වය හා ඉහළ යන මරණ අනුපාතය සැලකිල්ලට ගෙන තවත් සතියක් හෝ දෙකක් මුළු රට ම අගුළු දමන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) ඉල්ලා සිටියේය.

වර්තමානයේ ලංකාව පත්ව තිබෙන ආර්ථික තත්ත්වය දෙස බලන විට රට වැසීම මගින් ඇති වන හානියට වැඩි හානියක් රට වසා නොදැමීමෙන් සිදු විය හැකි බව ද රනිල් වික්‍රමසිංහ කීය.

කොළඹ දී සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *