ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඉතා ම වාසනාවන්ත ලේකම්වරයකු බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.
සාගර විසින් අත්සන් කරන ලද සියලු ම මැතිවරණ නාම යෝජනා පත්‍ර ජයග්‍රහණය කළ බව ඔහු පෙන්වා දෙයි.
එහෙයින් පොදුජන පෙරමුණු මහ ලේකම් ධූරය සඳහා සාගර ඉතා ම හොඳ බවත් ජනාධිපතිවරණයෙන් සිය පක්ෂය ඉදිරිපත් කරන ධම්මික පෙරේරාගේ ජයග්‍රහණය නියත බවත් උදයංග වීරතුංග අවධාරණය කරයි.