ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගික උත්තේජනයට අනුබල දීම නෙමෙයි! රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ NGOකාරයන්ට ඕන විදිහට කරන්න බෑ! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

January 26, 2020 at 11:12 pm | by emanisa.lk

හතේ අපේ පොත ලිංගික අධ්‍යාපනය සඳහා නොව දරුවන්ගේ ලිංගික උත්තේජනය සඳහා රචිත කෘතියක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

මේ තැනට ළමයින් ඇද දැමීමට කටයුතු කරන්නේ තනි තටුවෙන් පියෑඹු අය බව ද එහිමියන් පෙන්වා දුන්නේය.

සමලිංගිකත්වය ඇතුළු විෂම ලිංගික චර්යා සමාජගත කිරීමේ සැලසුමක් පසුගිය සමයේ අගමැති කාර්යාලයේ සිට ක්‍රියාත්මක වූ බවත් LGBT සංවිධානයේ සභාපතිවරයා ලාංකිකයෙකු බවත් එහිමියන් හෙළි කළහ.

මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට කිරීමට කිසිසේත් ඉඩලබා දිය නොයුතු බවත් අභයතිස්ස හිමි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස