ලබන අවුරුද්දේ බලා ගන්න පුළුවන් අපේ වේගවත් නැගිටීම…! – සජබ මන්ත්‍රී….

December 29, 2024 at 6:19 pm | by emanisa.lk

සමගි ජන බලවේගය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දරුණු පරාජයෙන් සිත රිදවා ගත් සිය පක්ෂයේ ඇතැමුන් වේදනාවෙන් සිදුකරන ඇතැම් ප්‍රකාශ එතරම් තැකිය යුතු නැති බවයි.

2025 වසරේ දී සිය පක්ෂය වටා ජනතාව ඒකරාශී කරගෙන වේගවත්ව නැඟී සිටින බව ද රෝහණ බණ්ඩාර අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *