ලග්ගලදී හූ කිව්වේ රනිල්ට නෙමෙයි! මහ බැංකු හොරා කීවෙත් රනිල්ට නෙමෙයි! – නලින් බණ්ඩාර (video)

October 21, 2019 at 8:55 am | by emanisa.lk

ලග්ගල එජාප ජනහමුවේ දී ජනතාව හූ කියමින් මහ බැංකු හොරු වේදිකාවට නොගන්න යැයි විරෝධය දැක්වූයේ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ වේදිකාවේ සිටි අවස්ථාවක නොවන බවත් එය නායකතුමාට එල්ල වූ විරෝධයක් නොවන බවත් නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර පවසයි.

අදාළ පුද්ගලයා පවසා සිටියේ හොරු වේදිකාවට නොගන්නා ලෙස බවත් තමන්ගේ ආණ්ඩුවට හොරු නොගන්නා බව ද තමන් ද ප්‍රකාශ කරන බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

කෙසේ වුවද අගමැතිවරයා වේදිකාවට පැමිණීමට පෙර මෙන්ම පැමිණි පසුද ඔහුට ජනතා විරෝධය එල්ල වන ආකාරය දක්නට ලැබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස