රාජ්‍ය අමාත්‍ය එස්. විලෙයාන්ද‍්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා අල්ලස් මුදලක් ලබා ගනිද්දී මඩකලපුවේදී අල්ලස් හා දූෂණ විමර්ශන චෝදන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ භූ විද්‍ය හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදීය.
මොහු කරදියානාරු ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුව කාර්යාලයේදීය.