ලංගම විතරක් දුවලා මගී දුරස්ථභාවය රකින්න බෑ! ඉන්ධන සහනාධාර දීලා අපේ බසුත් ගන්න! – ගැමුණු

May 3, 2020 at 10:42 am | by emanisa.lk

සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කිරිම මඟින් මගීන්ගේ දුරස්තභාවය ආරක්ෂා කර ගත නොහැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු පවසන්නේ මගීන්ගේ දුරස්තභාවය ආරක්ෂා කර ගනිමින් ධාවනය කිරිමට තම සංගමය ද සුදානම් බවයි.

ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළේ එහිදී සිදුවන පිරිවැය පියවා ගැනිම සඳහා බව ගැමුණු විජේරත්න පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස