ලංකාවේ 80 වෙනි කොරෝනා රෝගියා වාර්තා වෙයි!

March 22, 2020 at 4:43 pm | by emanisalk

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට රෝහල්ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස