ලංකාවේ 80 වෙනි කොරෝනා රෝගියා වාර්තා වෙයි!

March 22, 2020 at 4:43 pm | by emanisa.lk

මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 80 දෙනෙක් මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට රෝහල්ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස