කොරෝනා ආසාදිත බවට සැක කළ සුදුවැල්ලේ බල්ලෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පිහිටි බ්‍රොන්ක්ස් සත්ත්වෝද්‍යානයේ සිටින මැලේසියානු ව්යාඝ්ර දෙනකට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා තහවුරු විය.
අමෙරිකාවේ නිව්යෝක්හි නිවසක ඇති කළ සුරතල් බළලුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙයට පෙර වාර්තා විය..