ලංකාවේ බොරු වාර්තා නිසා ඩොලර් මිලියන 08ක් පාඩු වුණා…! දින 03ක් ඇතුළත වහාම අලාභය ගෙවනු…! – චීන නැව් සමාගමෙන් එන්තරවාසි…

November 8, 2021 at 9:07 am | by emanisa.lk

ආන්දෝලනාත්මක චීන පොහොර නැවේ අපනයනකරු වන චින්ඩාවෝ සීවින් බයෝ ටෙක් සමාගම විසින් ජාතික ශාඛ නිරෝධායන ආයතනයට එන්තර වාසියක් යවා තිබේ.

එහි දැක්වෙන්නේ ජාතික ශාඛ නිරෝධායන ආයතනයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට ඩොලර් මිලියන අටක අලාභයක් සිදුව ඇති බවය.

එන්තර වාසිය ලැබී දින තුනක් ඇතුළත තමන්ට මෙම අලාභය ගෙවිය යුතු බව ද එම සමාගම ජාතික ශාඛ නිරෝධායන ආයතනය වෙත එමගින් දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *