ලංකාවේ තත්ත්වය දැන් ඉන්දියාවට වඩා භයානකයි….! දෛනික මරණවලින් අපි ඉන්දියා පහු කරලා…!

August 7, 2021 at 7:41 am | by emanisa.lk

ඊයේ (06) දවසේ ලංකාවේ නිල වශයෙන් වාර්ථා කරන කොවිඩ් මරණ සංඛ්‍යාව 98ක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ලංකාව මෙන් හැට ගුණයක් විශාල ඉන්දියාවේ කොවිඩ් රැල්ලේ මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය 4000ක් පමණ වූ බව ද ඔහු අවධාරණය කරයි.

ලංකාවේ දෛනික මරණ සංඛ්‍යාව 75-80 පසු කිරීම යනු ඉන්දියාව පසුකර ඉදිරියට යාමක් බවට ඔහු අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස