ලංකාවේ කොරෝනා මර්දනය කළේ රතු තරුව! තරු තරුව කළ වැඩවලින් කාලක්වත් ආණ්ඩුව කළේ නෑ! – ජවිපෙ

May 25, 2020 at 7:31 am | by emanisa.lk

ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් මෙරට කොරෝනා මර්දනය සඳහා ‘රතු තරුව’ විසින් කරන ලද කාර්යන්ගෙන් කාලක්වත් සිදු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරමින් රු.5000 බෙදීම හැර රජයට සම්බන්ධ පාර්ශවයන් කොරෝනා වෙනුවෙන් කිසිඳු කටයුත්තක් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස