ලංකාවෙි පළමු කොරෝනා මරණය වාර්තා වෙයි!

March 28, 2020 at 8:22 pm | by emanisa.lk

කොරෝනා රෝගය වැළඳී  අසාධ්‍ය තත්ත්වයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ (IDH)  ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයකු අද (28) මිය ගොස් තිබෙි.

ඒ ලංකාවෙන් වාර්තා වූ මුල්ම කොරෝනා මරණයයි.

මාරවිල ප්‍රදේශයේ පදිංචි මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස