ලංකාවට තවත් සිනොෆාම් එන්නත් ලක්ෂ 40ක්…! එන්නත්කරණයේ 80%ට වැඩි ගැම්මක් චීනයෙන්….!

September 18, 2021 at 11:27 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට අද (17) උදෑසන තවත් සිනොෆාම් එන්නත් මිලියන 04ක් පැමිණ තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කළ අවසාන සිනොෆාම් එන්නත් තොගය එයයි.

ශ්‍රී ලංකාව චීන එන්නත් මිලියන ලක්ෂ 26ක් ලබා ගත් අතර මෙරටට ලැබුණු සමස්ත එන්නත්වලින් 80% ඉක්මවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස