රූපවාහිනී සභාපති ධුරයෙන් අස්වූ සෙනේෂ්ට සිනමා සභාපති පුටුව…!

February 2, 2025 at 10:43 am | by emanisa.lk

සෙනෙෂ් බණ්ඩාර දිසානායක ජාතික සිනමා මණ්ඩලයේ සභාපති ලෙස පත් කොට තිබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ලබා දී තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ මාස දෙකක් පමණ කටයුතු කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක අනතුරුව ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *