රු. 25000ක වැටුප් වර්ධකයක් ඉල්ලා වෘත්තීය සමිති 200ක් සටනට…!

July 7, 2024 at 3:48 pm | by emanisa.lk

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.

රු. 25 000ක වැටුප් වර්ධකයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සැලසුම් කර ඇත.

ඒ අතර රජය පවසන්නේ කෙතරම් වර්ජන විරෝධතා කළ ද මේ වසරේ එවැනි වැටුප් වර්ධකයක් ලබා දීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *