රිෂාඩ් ඇමතිතුමාට එරෙහි විශ්වාසභංගයට සහය දෙනවා වගේ බලු වැඩ එජාපය කරන්නේ නෑ!- හේෂා විතානගේ

May 15, 2019 at 1:07 pm | by admin

ඇමති රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව යූඇන්පී මන්ත්‍රී බහුතරය පක්ෂ බව පවසන එජාපයේ අතුරලියේ රතන හිමිට ඊට කැමති එක යූඇන්පී මන්ත්‍රීවරයකු පෙන්වන ලෙස අභියෝග කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

අමැතිවරයා වරදක් කර ඇත්නම් තමන් ඊට එරෙහි වන බවත් කිසි වරදක් කර නැති ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව කවුරුවත් ගෙන එන දෙකයි පනහේ විශ්වාසභංගවලට සහයෝගය දැක්වීමට තරම් යූඇන්පී මන්ත්‍රීවරුන් බංකොළොත් පහත් තත්ත්වයට වැටීිමට සුදානම් නැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස