රෑ හතෙන් පස්සේ මළ ගෙවල්වල යන්නේ නෑ…! ජනතාව කුණු හරුපෙන් බනිනවා…! – ඩිලාන්…

October 19, 2021 at 7:51 am | by emanisa.lk

තමා දැන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල නොයන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

එසේ ගිය විට ප්‍රශ්නය නිසා ජනතාව බීමත්ව ආණ්ඩුවට බැන වදින බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එහෙයින් රාත්‍රියට මළ ගෙවල්වල යෑම අතහැර දැමූ බව ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *