රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුලු ගෑස්…!

June 18, 2024 at 4:30 pm | by emanisa.lk

පාර්ලිමේන්තු වට රවුම අසල විරෝධතාවක නිරත රැකියා විරහිත උපාධිධාරීන්ට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රැකියාව අයිතියක් බවත් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙසත් බලකරමින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් එය සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *