රාහුල පාසලේ නම වෙනස් කළේ මහ ඇමතිගේ උවමනාවට! මට හමු වූ එකම මානසික රෝගී මහ ඇමතිවරයා ඉසුරු දේවප්‍රියයි! – බස්නාහිර අධ්‍යාපන ඇමති (video)

April 9, 2019 at 7:31 am | by admin

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි නාමය ඉවත් කර ඒ වෙනුවට ඉසුර නමින් පාසල නම් කළේ මහ ඇමති ඉසුරු දේවප්‍රියගේ දැඩි බලපෑමට බව බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ පවසයි.

පාසල විවෘත කරන දින රාත්‍රී 9.30 වන තුරු නම වෙනස් නොකළ බවත් රාත්‍රී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කරමින් පාසලේ නාමය වෙනස් කළ බවත් හෙතෙම චෝදනා කරයි. තමා පළාත් සභාවට පැමිණ වසර 26ක් ගත වුවද මෙවැනි මානසික රෝගී මහ ඇමතිවරයකු මුණ නොගැසුණු බවත් හමු වූ එකම මානසික රෝගී මහ ඇමතිවරයා ඉසුරු දේවප්‍රිය බවත් හෙතෙම පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *