ඩී බී විජේතුංග ජනාධිපති ධුරය දරද්දී එවකට රාජිත සේනාරත්නට වාහනයක්වත් නොතිබූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සඳහන් කරයි.
එහෙත් පසුගිය මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ සල්ලිවලින් වැසූ බවත් පුතා චතුර සේනාරත්න ගම්පහින් දිනෙවුවේ තනිකරම සල්ලිවලින් බවත් ඔහු චෝදනා කරයි.
අද ඔවුන් මෙතරම් මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇත්තේ කෙසේදැයි පරීක්‍ෂා කළ යුතු බවත් පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා මේ රට හැදීමට නම් මොවුන් ගාලු මුවදොර පිටියේ එල්ලා පහර දිය යුතු බවත් කීවේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.
අටවගත්ත ටෙලිෆෝන් එකේ කතාව
Posted by Palitha Thewarapperuma on Saturday, May 30, 2020