රාජිතට එරෙහිව අත්සන් කළ පෙත්සම පැහැරගනී! විරෝධය පා කළුතර වෛද්‍යවරු වැඩ වර්ජනයක!

June 24, 2019 at 2:26 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නට එරෙහිව කළුතර නාගොඩ රෝහලේ අත්සන් කරමින් තිබූ පෙත්සමක් එහි පැමිණි ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැහැර ගෙන ගොස් පුළුස්සා දමා තිබේ.

එහිදී වෛද්‍යවරුන්ට තර්ජනය කර අත්සන් ලේඛනය පැහැර ගැනීමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එම ක්‍රියාවට එරෙහිව මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස