රාජිතගේ අන්තිම තුරුම්පුවත් කපෝතියි! වේලාසන ඇප අයඳුම අධිකරණය ඉවත දමයි!

December 20, 2019 at 2:17 pm | by emanisa.lk

සුදු වෑන් රියදුරන් සමග මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ නඩුවේ විත්තිකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස රාජිත සේනාරත්න ඉදිරපත් කළ ඇප අයඳුම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

රාජිත සේනාරත්න ඊයේ (19) මෙම ඇප අයඳුම ඉදිරිපත් කළ අතර අද එය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පසුගිය ආණ්ඩු සමයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා දේශපාලකයන් පිළිබඳ මාධ්‍ය වෙත තොරතුරු ලබා දෙමින් වහසි බස් දෙඩූ බවට ද රාජිත සේනාරත්නට චෝදනා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස