රාජ්‍ය සේවක වැටුප රු. 5000කින් ඉහළට..! සමෘද්ධිය සහ විශ්‍රාම වැටපත් වැඩි වෙයි..!

January 3, 2022 at 10:20 pm | by emanisa.lk

2022 ජනවාරි සිට සියලුම රජයේ සේවකයන්ට මසකට රුපියල් 5,000 විශේෂ දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

රජයේ විශ්‍රාමිකයන්ටත් මසකට රුපියල් 5,000 ක විශේෂ දීමනාවක් හා සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි සිට මසකට රුපියල් 1,000 අමතර දීමනාවක් ලබා දීමට ද නියමිතය.

ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස