රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයට විරුද්ධයි! අපේ ආණ්ඩුව යටතේ නැවත රජයට ගන්නවා! – මහින්ද (video)

June 27, 2019 at 4:23 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ලංකා බැංකුව පෞද්ගලීකරණය කිරීම සඳහා සූදානම් වන බවත් එයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ලංකා බැංකුවේ කොටස් සේවකයන්ට සහ කොටස් හිමියන්ට ලබා දෙන බව පැවසුවත් එය පෞද්ගලීකරණයක් බවත් වර්තමාන ආණ්ඩුව රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කළහොත් තවත් මාස කිහිපයක් ඇතුළත පත්වන සිය ආණ්ඩුව යටතේ ඒවා නැවත රජයට පවරා ගන්නා බවත් හෙතෙම ලංකා බැංකු සේවක සංගමයට සහතික විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *