කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත් වරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බව ද වාර්තා වේ.
ඊට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වනු ඇතැයිද දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයන් විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිතව තිබේ.