රාජ්‍ය ඇමතිනී ගීතා සජිත්ගේ වේදිකාවට…!

September 9, 2024 at 6:02 pm | by emanisa.lk

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරයි.

ඒ මහත්මිය අද (09) මහනුවර පැවති සමගි ජන බලවේග ජන රැලියට ද එක්වූවා ය.

ගීතා කුමාරසිංහ පසුගිය මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරීපත් වූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *